Thursday, July 21, 2016

ජීවත් වීමේ කලාව-ප්‍රේම කලාව

ප්‍රේම කලාව-1
මෙමකෙටස් උපුටා ගැනීම කරන්නේ ජීවත් වීමේ කලාව නම් පොතෙන්බව කරැනාවෙන් සලකන්න


පෙම් කිරීම කලාවක්ද නැතහොත් ච්ත්තවේගයක් පමනක්ද?
මීට පිලිතුරැ දෙන්නට පෙර තවත් පැනයක් නැගිය යුතු වෙයි.............
එනම් කලාවක් යනු කුමක්ද?
බේකන් දක්වන අයුරාන් කලාවක් යනු
   සොබා දහමත් මිනිසාත් එකට එක් කිරීමයි

මෙය කලාව පිලිබද ඉතා හොද අර්ථ දැක්වීමකි

අන් හැම කලාවකදී මෙන්ම පේමයේදීත් සොබා දහම මූලික උවමනාවන් සපයයි
එසේ සපයන්නේ සකස් නොකල දේ පමනි
සොබා දහම මිනිස් සංහතිය ලිංගික වශයෙන් කොටස් දෙකක් කරයි .වර්ගය පවත්වා ගැනීමට ප්‍රජනන ක්‍රියාවේ අවශයතාවය පහල කරයි.එම අවශයතාවය සපුරානුවස් ගැහැනු පිරිමි දෙවර්ගයක් එකතු කිරීමට හේතු වන ලිංගිත ආශා උපදවයි
එහෙත් සොබා දහම විසින් ලබා දෙන මේ දේවල් මිනිස් සිත විසින් හික්මවා ,සැලසුම් කොට, සුදුසු රටාවකට අනුව .කලාන්තරයක් මුලුල්ලේසකස් කොට.රචනා කරන ලද්දේකොවිනි නම් අපේ ප්‍රේතයන් තිරිසනුන් අතර මෙන් නිරස හීන සිදුවීම් වන්නට ඉඩ තිබුනි.
අපගේ සියලු සිතිවිලි වල එකම ලක්ෂය ලෙස ගෙන
අපේ හදවත පුදන්නට කිසියම් අයෙකු,අපට මුනගැසෙන  දෙනෝදාහක් ගැහැනුන් පිරිමින් අතරින් ,
අප තෝරි ගන්නේ ඇයි?
මෙහිදී සැල කිල්ලට ගත හැකි අර්ථ විභාග දෙකකි.ඒ දෙකෙහිම කිසියම් පුමාණයක සත්‍යතාවක් ඇත
                         ඉතිරිය අනෙක් ලිපියෙන්.........
රැදී සිටන්න අදහස් ඉදිරිපත් කරන්න
                             මතු සම්බන්දයි


1 comment: